Press "Enter" to skip to content

ජාතික සංවිධාන එකමුතුවෙන් අලි සබ්රිගේ පැටිකිරිය එළියට දමයි

එක් රටක් එක් නීතියක් සංකල්පය අධිකරණ ඇමතිවරයා විසින් ඉතා සූක්ෂම අයුරින් වලක්වාලීමට අවශ්‍යය කල් මැරීම සිදු කරමින් සිටින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරණු ලබයි. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් මේ බව සනාථ කර තිබේ.

 

එම ලිපිය මගින් වසන්ත බංඩාර මහතා අවධාරණය කරන්නේ ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන ඇමෙරිකාව සහ සෞදිඅරාබියාව වැනි රටවල්වල ඔත්තුසේවා වලට සම්බන්ධ සංවිධාන වල අරමුදල් මගින් පුද්ගලයන් මිලදී ගැනීම මගින්ද එම තත්වය පවත්වාගෙන යාමට අදාල සමාජ මනෝභාවය, සකස් කරන බවයි.

 

තවද එසේ මිලදී ගන්නා පුද්ගලයන් ‘’ අල්ටකියා’’ න්‍යාය එනම් දෙවියන්වහන්සේ වෙනුවෙන් බොරු කීමේ න්‍යාය අනුව ආණ්ඩුව සහ විපක්ෂය යන පාර්ශව දෙකම හසුරුවන බව රහසක් නොවන බවද ඔහු අවධාරණය කර සිටී.

 

වසන්ත බණ්ඩාර මහතා ලියූ සම්පූර්ණ ලිපිය…

 

https://www.kubiyonews.com/articles/%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%90%e0%b6%b6%e0%b7%91-%e0%b6%85%e0%b6%bb/

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *