Press "Enter" to skip to content

පාර්ලිමේන්තුවේදී රංජන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. අද පස්වරු 1 ට පාර්ලිමේන්තුව රැස්වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *