Press "Enter" to skip to content

පොහොට්ටුවේ ගොවි සමුළුව අද

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයක් තුළ මෙරට කෘෂීකර්මාන්තය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාපිලිවෙත පිළිබදව ගොවීන් අද දැනුවත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා කොළඹ ඊයේ(03) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම සමුළුවට තේ,පොල් හා රබර් යන අපනයන භෝග ලෙස කුරුඳු, හෙනසාල්, ගම්මිරිස් හා සාදික්කා වැනි අපනයන භෝග වගා කරන ගොවි මහතුන් සහභාගී වීමට නියමිත බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *