Press "Enter" to skip to content

මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් නෑ – සජිත්

තමන් ජනපතිධුරයට පත්වූ විට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන බදු රහිත වාහන බලපත් දීමනාව අහෝසි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

දික්වැල්ලේ පැවැති ජන රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය. 

මේ හරහා ඉතිරිවන මුදල්වලින් ජනතාවට සිදුකිරීමට තිබෙන උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *