Press "Enter" to skip to content

මෙවරත් අලියා නෑ සජිත් එන්නේ හංසයාගෙන්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත භාරදී ඇති අතර ඔහු එළැඹෙන ඔක්තෝබර් 03 වනදා නාමයෝජනා ලබාදීමට නියමිත බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය නාමයෝජනා ලබාදීම සිදුකරන්නේ හංසයා ලකුණින් ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා ඒ අනුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔක්තෝබර් 03 වනදා ට යෙදී ඇති සුභමුහුර්තියක නාමයෝජනා ලබාදීම සිදුකරනු ඇත.

එසේම එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රාහී ප්‍රථම රැලිය ඔක්තෝබර් 09 වනදා පැවැත්වීමට නියමිතය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *