Press "Enter" to skip to content

සජිත් තිස්ස එක්වන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර එකගතාවයක් ඇතිවී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ‍

මෙයට අමතරව සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින සියළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්ට මෙන්ම පක්‍ෂ නියෝජිතයින් ඇතුළු කි‍්‍රයාකාරීන්ට තමා සමාග එක්වන ලෙස ආරාධනා කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගෙන් විමසීමක් කළා අතර ඔහු කියාසිටියේ තමන් එක්සත් ජාතික පක්‍ෂය හැර නොගිය බවත් පක්‍ෂයෙන් ඈත්වී පමණක් සිටි බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *