Press "Enter" to skip to content

“මැණිකේ මගේ හිතේ… : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම” මාතර කතිකාවට විමල් හෙට මාතරට

“මැණිකේ මගේ හිතේ… : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම” යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න “මාතර කතිකාව” නමින් 2024 අප්‍රේල් 27 වැනි සෙනසුරාදා  සවස 3:00ට මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

 

මෙම මාතර කතිකාවේ ප්‍රධාන දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කිරීමට නියමිත ය.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *