Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට ඇතුළු වීම විදේශිකයන්ට තහනම්

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ සහ ආගමන විගමන පාලක යූ වී සරත් රූපසිරි මහතාගේ අත්සනින් යුතුව මාර්තු මස 23 වන දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව ලංකා රජයෙන් විදේශිකයන් වෙත නැවත දැනුම් දෙනු තුරු අළුතින් වීසා නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

එසේම විදේශිකයන් හට නිකුත් කරනු ලද එහෙත් මේ මොහොත දක්වා භාවිතා නොකරන ලද සියළුම ආකාරයේ ශ්‍රී ලාංකීය වීසා වර්ග මාර්තු 31 වෙනිදින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා අවලංගු වනු ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *