Press "Enter" to skip to content

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම් සහරාන්ගේ දේශනවලට සහභාගි වූ කාන්තාවන් පිරිසක් සොයා ගැනීම සඳහා දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවකුගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරගෙන යති.

මේ අනුව ඉදිරි දින කීපය ඇතුළත කාන්තාවක අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ තිබෙන බව පොලිසිය කියයි.

ගිය වසරේ ‘පාස්කු ඉරිදා’ සිදුකළ බෝම්බ ප‍්‍රහාර පිළිබඳව පොලිස් විමර්ශන කණ්ඩායම් 11ක් යොදවා ඇති අතර මෙම පරීක්‍ෂණ අනුව ලැබෙන තොරතුරු ඔස්සේ සෑම සැකකරුවකුම අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *