Press "Enter" to skip to content

වැසිකිළි අත්පිස්නාවලටත් කාන්තාවන් මරාගනියි

කොරෝනා වයිරස් ආසාදන බිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුපිරි වෙළඳ සැල් වලින් පාරේභෝගිකයන් භාණ්ඩ තොග විශාල වශයෙන් මිලට ගැනීමට කටයුතු කර ඇති අතර එවන් වෙළඳසැලක ‘වැසිකිලි අත්පිස්නා’  සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු අතර ගැටුමක් ඇතිවුණි.

එක්සත් ජනපදයේ සිට පැමිණි ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදිතකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරගෙන ඇත.

මෙම වෛද්‍යවරයා පසුගිය දින 5 ක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ රෝගීන් 70 දෙනකුට ප්‍රතිකාර ලබා දී ඇති අතර සාත්තු නිවාසයක රෝගීන් දෙදෙනෙකුටද ප්‍රතිකාර කර ඇති බවයි වාර්තා වන්නේ. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *