Press "Enter" to skip to content

සැකකටයුතු මුස්ලිම් කාන්තාවන් 3ක් අත්අඩංගුවට

සැකකටයුතු මුස්ලිම් කාන්තාවන් තිදෙනෙක් ඔලුවිල්හිදි  පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මීගමුව පොලිසියේ විශේෂ කන්ඩායමක් විසිනි.

සමන්තුරේ ඔලුවිල් සිට මීගමුව ප්‍රදේශයට පැමිණ නවාතැන්ගෙන සිට නැවත ඔලුවිල් ගිය මොවුන් පිළිබඳ මතුවූ සැකයක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *