Press "Enter" to skip to content

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

දිවුලපිටිය ප්‍රෙද්ශයේ පදිංචි කොරෝනා ආසාදිත සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ශරීරගතවී ඇති බව තහවුරු වී ඇත‍

 

ඒ අද සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුවය.

 

ඒ අනුව ඇයව දැනට හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා ඇති අතර වහාම අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන ඒමේ කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

 

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේනම් වහාම ලගම පිහිටි රෝහල වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙස සෞඛ්‍ය අංශ පවසයි.

 

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *