Press "Enter" to skip to content

චමල් රාජපක්ෂ ඇප මුදල් බඳී (වීඩියෝ)

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ලියාපදිංචි දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු නොවන, අපේක්ෂකයෙකු ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත්කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

https://www.youtube.com/watch?v=NP8jRccTEpY

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *