Press "Enter" to skip to content

ජනාධිපති කොමිසමෙන් රනිල්ට සිතාසි

2015 – 2018 කාලය තුළ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මේ මස 12 වනදා පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කර ඇති බව කුඹියෝ නිවුස් වෙත වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *