Press "Enter" to skip to content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණු සාකච්ඡා සාර්ථකයි – මෛත්‍රී මහින්ද හමුවක් ලගදීම.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (27) පැවැති සාකච්චා සාර්ථකව අවසන් වූ බව පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර අවසන් එකගතාවයන් පිළිබද සාකච්ඡාවක් ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *