Press "Enter" to skip to content

අමෙරිකාවේ චීන තානාපති ධුරයෙන් ඉවත් වෙයි

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි එම තනතුරෙන් ඉවත් වී තිබේ.

 

පෞද්ගලික අවශ්‍යතාවයක් මත තමා එම ධුරයෙන් ඉවත් වන බවට ලිපියක් මඟින් ඔහු දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

කුයි ටියැන්කායි අමෙරිකාවේ චීන තානාපතිවරයා ලෙස වසර අටක් සේවය කර ඇති අයෙකු වේ.

 

ඔහු මේ වන විට යළි චීනයට පැමිණ ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *