Press "Enter" to skip to content

තවත් කොවිඩ් මරණ 3ක්…සමස්තය මරණ 69 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ.

මේ අනුව මෙරට තුළ සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් ඇත.

මියගොස් ඇත්තේ කොළඹ සහ කඳාන පදිංචි අවුරුදු 48,72 සහ 78 වයස්වල පසුවන්නන් ය.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *