Press "Enter" to skip to content

තිස්ස කුට්ටිආරච්චි හා චමින්ද විජේසිරි පාර්ලිමේන්තු සබාගැබෙන් එළියට (විඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ  එම දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන්  පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී  වේත්‍රධාරී වරයාට උපදෙස් දුන්නේය .

 

ඒ අනුව ඔවුන් ඉවත් කිරීමට  වේත්‍රධාරී  නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.

 

එම මන්ත්‍රීවරුන් දෙදෙනා අතර වූ උණුසුම්  බහින්බස්වීමක්  අද උදේ ඇතිවිය. ඒ අනුව කතානායකවරයා ඔවුන් දෙදෙනා අද දිනයේ කටයුතුවලින්  මෙලෙස ඉවත්  කෙරිණ.

 

 

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *