Press "Enter" to skip to content

පාකිස්තානය පරදා පළමු 20 -20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පලමු 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 64කින් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සදමත්විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී ලකුණු 165 ක් ලබාගත් අතර පාකිස්තානය පන්දුවාර 17යි පන්දු 4කදී ලබා ගත්තේ ලකුණු එකසිය එකක් පමණි. ධනුෂ්ක ගුණතිලක භානුක රාජපක්ෂ ඇතුළු නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම තරගයේදී දස්කම් මතට පැමිණීම විශේෂත්වයකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *