Press "Enter" to skip to content

මගේ පාලනයක් යටතේ ජනපති සමාව නෑ-සජිත්

වැරදිවලට නීතියෙන් අච්චු ලබා ඇති ත්‍රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන්ව තම පාලනකාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව,නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සදහා දෙමාපියන් දේශපාලඥයින් පසුපස ගොස් පිංසෙන්ඩු  වූ යුගය වෙනුවට, රටේසෑම දරුවෙකු සදහාම සර්ව සාධාරණය ඉටුවන ක්‍රමවේදයක් ආරම්භකරන බවද,සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

 සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ කුරුණෑගල, ගල්ගමුව මහජන සතිපොළේ ජන රැළියට අද(11) දින එක්වෙමිණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *