Press "Enter" to skip to content

සුවය ලැබූ තවත් දෙදෙනෙක් ගෙදර යති

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබු තවත් දෙදෙනකු පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලබා පිටතව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 16 ක් වන බව වාර්තා වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *