Press "Enter" to skip to content

එස්.බී, ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනිති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ව සිටි එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් එම පක්ෂයේ සාමාජිකත්වය මීට ස්වල්ප වේලාවකට පෙර ලබාගත් බව කුඹියෝ නිවුස් වෙත වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *