Press "Enter" to skip to content

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ඇතුළු හය දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති විසින් පොලීසියට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

2011 වසරේදී සෙට්ටිකුලම ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරක් සම්බන්දයෙන් මෙසේ නීතිපති විසින් නියෝග නිකුත් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *