Press "Enter" to skip to content

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ මහතා අද (18දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *