Press "Enter" to skip to content

මාලිංගගෙන් නව ලෝක වාර්තාවක්

නවසීලන්තය සමග අද පල්ලේකැලේ ක්‍රීඩාගංණයේදී පැවැත්වෙන 2020 තරගයේදී පිට පිට කඩුළු 4ක ලබාගත්තේය.

ලසිත් මාලිංග සිය 2 වන 2020 තරගයේ කඩුලු තිත්වයක්ද සමග පිට පිට කටුළු 4ක් ලබාගත් අතර ලෝකයේ 2020 තරයක් තුලදී කඩුලු 100ද ලබාගැනීමට ලසිත් මාලිංග සමත් විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *