Press "Enter" to skip to content

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

මූල්‍ය වංචා චෝදනාවකට අදාලව උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

උපුල් ශාන්ත සන්නස්ගල කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මූල්‍ය වංචාවක් කළ බවට සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව ත් ඔහු අද (අප්‍රේල් 25) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බව ත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *