Press "Enter" to skip to content

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක්

2024 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (13) රාත්‍රී 09.05ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.

 

ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 11.06 ටය.

 

නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙළ කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.

 

මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද මධ්‍යම රාත්‍රී 12.06ටය.

 

ලැබුවා වූ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි!  කුඹීයෝ නිවුස්  කාර්යමණ්ඩලයෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *