Press "Enter" to skip to content

ජවිපෙ වසන්ත සමරසිංහටත් අරගලකරුවෝ පහර දෙති (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට ගාලු මුවදොර අරගල භූමියේදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

 

එම ප්‍හාරය රහේතුවෙන් ඒ මහතාට හානියක් සිදු නොවූ බව බවත් ඒ මොහොතේම  එම ස්ථානයෙන්  ඔහු ඉවත්ව ගොස් ඇති.

 

.ගාලු මුවදොර අරගල භූමියේ පැවති හමුවක් ආමන්ත්‍රණය කරමින් සිටියදී ඔහුට මෙලෙස පහර දුන් බවද අරගල භූමියෙන් ලැබෙන වාර්තා පවසයි.

 

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න

Whatsapp Group සමගින්  ක්වන්න 

Telegram Group සමගින් එක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *