Press "Enter" to skip to content

නන්දසේනගේ පුරප්පාඩුවට වීරසේන දිවුරුම් දෙයි

එම්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

 

ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහාය.

 

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දෙනු ලැබීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *