Press "Enter" to skip to content

නැඟෙනහිර මුහුදේදී ඇමරිකානු ශ්‍රී ලංකා යුද අභ්‍යාස ඇරැඹේ

2024 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන Mini CARAT- 2024 ද්වීපාර්ශ්වික යුද අභ්‍යාසය ලබන සිකුරාදා තෙක් පැවැත්වේ.

 

මෙය පසුගිය සඳුදා ආරම්භ විය.

 

කෙසේ වෙතත්, ඉරාන ජනපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී නැගෙනහිර මුහුදු කලාපයේ මෙරට නාවික හමුදාව ඇමෙරිකානු නාවික භටයින් සමග ද්වීපාර්ශ්වික යුද අභ්‍යාසය පැවැත්වීම විශේෂයකි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *