Press "Enter" to skip to content

ශ්‍රීලනිප වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක තේරී පත්කර තිබෙනවා.

 

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තෙරී පත් කිරීම සිදුකර ඇත්තේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *