Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා යෝජනාවලියක්

ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා යෝජනාවක් ලබන සැප්තැම්බර් 11 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

 

ශ්‍රී ලංකාවේ සිදුවූ ගිනිතැබීම් පහරදීම් සහ හමුදා ක්‍රියාකාරකම් ගැන ක්‍රියාකළ යුතු බව දක්වමින් මේ යෝජනාව කෙටුම්පත් වී තිබේ.

 

මේ 2 වැනි ජිනීවා යෝජනා ගැන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඒ ගැන ක්‍රියාකිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කර ඇත.

 

මෙම නව ජිනීවා යෝජනාවට බි්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක් අනුග්‍රහය දක්වා තිබේ.

 

2015 දී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව 30/1 ජිනීවා යෝජනාව ඉදිරිපත් කරන ලද අතර ඊට ශ්‍රී ලංකාව එකඟවී තිබිණි.

 

Whatsapp Group සමගින්  ක්වන්න 

Telegram Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *