Press "Enter" to skip to content

මාව සුදුසු නැත්නම් ගෙදර යවන්න… සජිත් අමුතු පොතක් පෙරලයි (වීඩියෝ)

රට පාලනය කිරීම සඳහා තමන් සුදුසු නැත්නම්ගෙදර යැවීමට ඡන්දදායකයින්ට හැකිබව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ක එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් සුවිශාල ලෙස වැඩ කොටසක් සිදු කර තිබෙන බවත් එහෙත් තමන් ගැන විශ්වාසයක් නොමැති නම් තමාව ගෙදර යැවීමට ඡන්දදායකයින්ට හැකි බවත් සජිත් පේමදාස මහතා ප්‍රකාශ කළේ මොරටුව ප්‍රදේශයේ පැවැති ජන රැලියකට සහභාගී වෙමිනි.

මේය සංවිධානය කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ව

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *