Press "Enter" to skip to content

පොලිස් නිලධාරීන් 11ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ පොලිස් මුරපොලකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු මියගොස් තිබේ. 

තලෙයිබාන් සටන්කාමීන් විසින් අදාල ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

තවත් පොලිස් නිලධාරියෙකුගේ උපකාරය ඇතිව සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂකඅංශ සැක පල කරයි. 

ඒ අනුව මේ සම්බන්ධයෙන් එරට රජය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *