Press "Enter" to skip to content

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 23190යි

ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 288ක් වාර්තා විමත් සමග ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 23,190 දක්වා ඉහළ ගොස් ඇත.

වෛරස හේතුවෙන් සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගැනුණු ස්පාඤ්ඤයේ පළමු නගරය වන ඉගුවලාදා (Igualada) නගරයටත් නිදහසේ ආස්වාදය විඳ ගැනීමට මේ වනවිට හැකි වී තිබේ.

දැඩි සංචරණ සීමා ඉවත් කිරීමේ පියවරක් ලෙස එම නගරයේ වයස අවුරුදු 14 ට අඩු  ළමුන්ටත් සිය නිවෙස්වලින් බැහැරව යාමට අවසර හිමිවුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *