Press "Enter" to skip to content

ඉන්දියාවේ ආදරය… ලංකාව වෙනුවෙන් ලොකු ළුෑණු අපනයන තහනම ඉන්දියාවෙන් ඉවත් කර ගනී

ලොකු ළූ-නු අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගෙන තිබූ තීරණය ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

 

ඒ අනුව ලොකු ළූනු මෙට්‍රික් ටොන් දස දහසක් ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර එය අද සිට ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

 

ඉන්දියාව ලොකු ළූනු අපනයන තහනම පැනවීමත් සමග මෙරට ළූනු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඉන් පසුව චීනය ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ළූනු ආනයනය කිරීමට සිදුවුණා

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *