Press "Enter" to skip to content

මැතිවරණ දිනය අද තීරණය කරයි

පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද(08) රැස්වෙයි.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ දී මැතිවරණ දිනය පිළිබද තීරණය කිරිමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද කොමිසමේ සියලු සමාජිකයින්ගේ එකඟතාව මත ප්‍රකාශයට පත් කරන බවයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *