Press "Enter" to skip to content

වෛද්‍ය සංගම් වල යෝජනා වහා ක්‍රියාත්මක කරන්න, නැතිනම් රට අනතුරේ – GMOA

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගම් ඒකාබද්ධව රජයට ඉදිරිපත් කල ලිපියේ අඩංගු යෝජනා වහා ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

 

“සංචරණ සීමා පැනවීමේ වැදගත්කම එම ලිපිය හරහා  පෙන්වාදී ඇති බවත් . එම සීමා පැනවීම  ජනගනත්වය සහ විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතු බවද එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය වෙත පැවසීය .

 

මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය ඉතා බරපතල මට්ටමක පවතින බවත් එය කිසිසේත් සුළුවෙන් නොතකන ලෙසත් කොළඹගේ මහතා මෙහිදී පැවසීය

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *