Press "Enter" to skip to content

සජිත් සමග නව ගමණක් එජාපය අරඹනවා – තිස්ස අත්තනායක

සිංහල බෞද්ධ නායකයකු ලෙස අනෙකුත් ජනකොටස්වල විශ්වාසය දිනා සිටිනක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ නව දේශපාලන ගමණක් යා යුතු බව එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ මොහොතේදී සජිත් ප්‍රේමදාස මහතා හුදකලා කොට එජාපයට ඉදිරියට යා නොහැකි බවයි. එමෙන්ම ඉකුත් පළාත් පාලන මැතිවරණය හා සසැදීමේදී මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ 20%ක පමණ ඉදිරි පිම්මක් තැබීමට සමත්වී තිබෙන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *