Press "Enter" to skip to content

මැතිවරණ කොමිසම හකුළා ගත් තීරණය

නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස් වෙත ලබන 31 වනදා ඡන්ද විමසීමට සූදානම් කළ ජංගම වැඩසටහන ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපති තුමා මේ බව ප්‍රකාශ කරයි.

ගැටළු කිහිපයක් මත එය සිදු කිරීමට නොහැකි බව ඔහු ප්‍රකාශ කරයි.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *